කොරෝනා වෛරසය දිස්ත්‍රික්කය තුල පැතිරීම වැලැක්වීමට මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයනත ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කරමින් පවතී. ඒ අනුව මුලු දිස්ත්‍රික්කයම අවරණය වන පරිදි කොරෝනා මර්ධන දිස්ත්‍රික් කාර්යසාධන බලකාය පිහිටුවා මේවන විට එම බලකාය මගින් සුවිශේෂී කටයුතු රාශියක් සිදුකරමින් පවතී.
- මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ව්‍යප්තිය හා ඒහා බැඳුනු තොරතුරු
Covid-19 වෛරසය අවම කිරීමට අදාලව ආහාර හා ඖෂධ ලබාදීම සම්බන්ධව තොරතුරු වාර්තාකිරීම
වාර්ථාකිරීමට පිවිසෙන්න
1. දිස්ත්‍රික්කයේ වාර්ථාවූ රෝගීන්/නිරෝධායන වන ආසාදිතයින්
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය
නිරෝධායන වන සංඛ්‍යාව
(නිවස තුල)
2020-11-04බඩල්කුඹුර
98 බිබිල
87 මැදගම
55 මඩුල්ල
05 මොනරාගල
122 බුත්තල
75 වැල්ලවාය
88 කතරගම
71 සෙවනගල
33 තණමල්විල
32 සියඹලාණ්ඩුව
86 සමස්ථ සංඛ්‍යාව 752 2. දිස්ත්‍රික්කය තුල හදුනාගත් නිරෝදායන මධ්‍යස්ථාන ( හදිසි අවස්ථාවකදී යොදාගැනීම සඳහා )
අනු.අංකය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ස්ථානය හා යෙමුකල හැකි පුද්ගලයින් සංඛ්‍යාව)
1 බිබිල වෙල්ලස්ස ගුරු පුහුණු මධ්‍යස්ථානය - පුද්ගලයින් සංඛ්‍යාව - 76 2 සියඹලාණ්ඩුව කරවගහගොඩ යොවුන් සේනාංක ගොඩනැගිල්ල (විදුලිය නොමැත, ජලය - නළ ළිං) 3 තණමල්විල බෝදාගම යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය - පුද්ගලයින් සංඛ්‍යාව - 40 4 බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානය - බුත්තල නගරය
දුටුගැමුණු ජාතික පාසල5 සෙවනගල සෙවනගල මධ්‍ය මහා විද්‍යාලය
KDU නේවාසිකාගාර6 මැදගම මැදගම රෝහල ( ඇදන් - 67) / මැදගම ජාතික පාසල 7 වැල්ලවාය යොවුන් සේනාංක ගොඩනැගිල්ල - යාලබෝව 8 මඩුල්ල වසා දමා ඇති ඉහාව කනිටු විදුහල
මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය9 මොනරාගල යොවුන් සේනාංක ගොඩනැගිල්ල, කිරිමණ්ඩල පාර 10 කතරගම රැහුණු කතරගම දේවාලයට අයත් විශ්‍රාම ශාලාව, දෙටගමුව වසම 11 බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලය - බඩල්කුඹුර 3. ප්‍රතිකාර කිරීමේ කටයුතු සඳහා රෝගීන් යොමුකල යුතු ස්ථාන
- දිස්ත්‍රික් මහ රෝහල - මොනරාගල
දුරකථන අංකය - 055 2276261
4. මේ වනවිට ගෙන ඇති ආරක්ෂක වැඩපිලිවෙල
- දෑත් සේදීම සඳහා විෂබීජ නාශක ද්‍රවන (Hand Wash/Surgical) යොදා දෑත් සේදීමේ ස්ථාන සැකසීම (දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, අනෙකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන යන ස්ථානවල වල)
- දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ අවරණය වන පරිදි නාගරික ප්‍රදේශයන්හි පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම
විෂබීජ හරනය සිදුකල දිනය විෂබීජ හරනය සිදුකල ස්ථාන
2020-04-27 View 2020-04-26 View 2020-04-25 View 2020-04-24 View 2020-04-22 View 2020-04-15 View 2020-04-14 View 2020-04-11 View 2020-04-06 View 2020-04-05 View 2020-04-04 View
- විෂබීජ හරණය සඳහා භාවිතා කරන විෂබීජ නාශක ඉසින උපකරණ යෙදවීම
අනු.අංකය යෙදවූ ස්ථාන යෙදවූ උපකරණ සංඛ්‍යාව
1 දිස්ත්‍රික්කයේ සියලුම ප්රාදේශය ලේකම් කාර්යල මගින් 23 2 ප්‍රාදේශිය සභා මගින් 10 3 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් 4 4 ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාල මඟින් 5 පොලිස් සථාන - වීශේෂ අවස්තා සඳහා විෂබීජ හරනය කරන උපකරණ අවශ්‍ය නම් පහත නිලධාරීන් සම්බන්ධීකරනය කර ගනිමින් අවශ්‍ය කටයුතු සම්පාදන කර ගන්න.
අනු.අංකය නම තනතුර
දුරකථන අංකය 1 චන්දන ලොකුහේවගේ මහතා අතිරේක දිස්ත්‍රික් ලේකම් 0718714219 2 රවින්ද්‍ර කුමාර මහතා දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්යක්ෂ
0773957889 5. පුද්ගල ආරක්ෂාව සදහා ක්‍රියාත්මක කර ඇති වැඩ සටහන්
- රාජකාරි කටයුතු වල නියුතු වසම් භාර නිලධාරීන් ( ග්‍රාම නිලධාරීන්/ආර්ථාක සංවර්ධන නිලධාරීන්/ සමෘද්ධි නිලධාරීන්) සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා මුහුණු ආවරණ ලබාදීම
- සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා මුහුණු ආවරණ බෙදාදීම
- ආරක්ෂක අංශ සඳහා (සිව්ල්/හමුදි) මුහුණු ආවරණ බෙදාදීම
-දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අපගේ අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන් හි රාජකාරි කටයුතු වල නිරත නිලධාරීන් සඳහා මුහුණු ආවරණ ලබාදීම
- මහජනතාව වෙත මුහුණු ආවරණ බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- දැත් පිරිසිදුකාරක ද්‍රව්‍ය ( Hand wash) බෙදාදීම ( දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල සඳහා)
- දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- අත්පත්‍රිකා 200,000 ක් මුද්‍රණය කරමින් සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ම්ට්ටමින් සියළුම පවුල් දැනුවත් කිරීම
- පෝස්ටර් 6000 ක් මුද්‍රණය කර සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම ප්‍රදර්ශණය කිරීම
- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් විධිමත් පරිදි සකස් කරන ලද දැනුවත් කිරීම් කටයුතු සඳහා යොදා ගත හැකි කෙටි Video පට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි ප්‍රදර්ශනය කිරීම සඳහා ලබාදීම
- වතුකරයේ ජනතාව දැනවත් කිරීම
6. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම
- මොනරාගල දිස්ත්‍රික්කය තුල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවය බෙදාදීම, 2020-05-10 දින වන විට View
- මොනරාගල දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍යතාවය (මාසික) හදුනා ගැනීම
අනු.අංක
ආහාර ද්‍රව්‍ය
මාසයක කාලයක් සඳහා මහජනතාවගේ පරිභොජනය වෙනුවෙන් අතිරික්ත තොග
ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂිත ප්‍රමාණය1 හාල්
ටොන් 4,500
2 පරිප්පු
කි.ග්රෑ. 300,000
3 අල
කි.ග්රෑ. 150,000
4 හාල්මැස්සන්
කි.ග්රෑ. 150,000
5 බී ළුණු
කි.ග්රෑ. 300,000
6 සැමන් ටින්
ටින් 600,000
7 පිටි
කි.ග්රෑ. 150,000
8 සීනි
කි.ග්රෑ. 150,000
- සතොස/සමූපකාරය සතු තොග ප්‍රමාණය
අනු.අංක
ආහාර ද්‍රව්‍ය
සති දෙකක කාලයක් සදහා අවශ්‍යතාවය
2020.03.26 දින ප.ව 3.00 වන විට ඉතිරිව ඇති තොග ප්‍රමානය ඉදිරි සති 2ක කාලය සදහා සපුරාලිය යුතු අවශ්‍යතාවය 1 හාල්
ටොන් 2,250
ටොන් 463 ටොන් 1,787 2 පරිප්පු
කි.ග්රෑ. 150,000
කි.ග්රෑ. 133 කි.ග්රෑ. 149,867 3 අල
කි.ග්රෑ. 75,000
කි.ග්රෑ. 0 කි.ග්රෑ. 75,000 4 හාල්මැස්සන්
කි.ග්රෑ. 75,000
කි.ග්රෑ. 320 කි.ග්රෑ. 74,680 5 බී ළුණු
කි.ග්රෑ. 150,000
කි.ග්රෑ. 188 කි.ග්රෑ. 149,812 6 සැමන් ටින්
ටින් 300,000
ටින් 0 ටින් 300,000 7 පිටි
කි.ග්රෑ. 750,000
කි.ග්රෑ. 3,420 කි.ග්රෑ. 71,580 8 සීනි
කි.ග්රෑ. 750,000
කි.ග්රෑ. 721 කි.ග්රෑ. 74,279 - ග්‍රාමීය ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන.
- i. ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය සභා සහයෝගයෙන් යුතුව ජනතාව අවශ්‍ය අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙතට ගෙනවිත් දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- ii. සතොස මගින් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම
- iii. සමූපකාරය මගින් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම
- iv. ග්‍රාමීය මට්ටමින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීම සැලසුම් කිරීම හා ඒ සඳහා මාර්ග සැලැස්මක් ඉදිර්පත් කිරීම
7. දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා ආහාර නිශ්පාදන කිරීමේ කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම
a . වී නිශ්පාදනය
එක් එක් කාර්යය අනුව වගකිවයුතු නිලධාරීන්
කාර්යය
නම තනතුර
දුරකථන අංකය බීජ සැපයීම
සුමනරත්න මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක
077-3139939 පොහොර අවශ්‍යතා
ඩී ඩබ් එස් දිසානායක මහතා පොහොර ලේකම් කාර්යාලය
071-4485700 වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය
1. වී අලවි මණ්ඩලය
2. සුළු හා මධ්‍ය පරිමාන වී මිලදී ගැනුම් කරුවන්
b . රබර් කිරි නිෂ්පාදනය
- බිබිල,මොනරාගල, බඩල්කුඹුර සඳහා - සහකාර අධ්යක්ෂ - 0716690101
c . කිරි නිශ්පාදනය හා අලෙවිය
i . වෛද්‍ය සිරිවර්ධන - 0714405101
ii . Milco ආයතනය - 0714499230
8. දිස්ත්‍රික්කය තුල සහනාදාර ලබාදීම
a . වැඩිහිටි දීමනාව
වයස අවුරුදු 70 වැඩි වැඩිහිටි අය සදහා රුපියල් 2000.00 දීමනාව ලබාදීම
අනු.අංකය ප්‍රා.ලේ.කොට්ඨාශය ලබා දී ඇති සංඛ්‍යාව
1 බඩල්කුඹුර 1486 2 බිබිල 1217 3 මැදගම 944 4 මඩුල්ල 1125 5 මොනරාගල 1061 6 බුත්තල 1158 7 වැල්ලවාය 1392 8 කතරගම 376 9 සෙවනගල 682 10 තණමල්විල 676 11 සියඹලාණ්ඩුව 1109 b . පෝෂණ මල්ලක් ලබාදීම
c . සමෘද්ධි දීමනා (අත්තිකාරම් මුදල්) ලබාදීම
9. කොරෝනා මර්ධන දිස්ත්‍රික් කාර්යසාධන බලකාය
- එක් එක් විෂය ක්ෂේත්රයකට අදාළව වගකීම් පැවරීම : VIEW
- දිස්ත්‍රික් මහ රෝහල - මොනරාගල