training

මොනරාගල දිස්ත්‍රික් ‌ලේකම් කාර්යාලයීය පුහුණු ඒ්කකයේ ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් ‌වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දීම සඳහා සම්පත්දායකයින්‌ගේ ‌තොරතුරු ‌ලබා ගනු ලැබේ. ඒ් සඳහා උනන්දුවක් දක්වනු ලබන නිලධාරී මහත්ම මහත්මීන් පහත ආකෘතිය මඟින් ‌‌‌තොරතුරු ලබා දීමට කටයුතු කරන්න.

<.. ආකෘතිය සඳහා පිවිසුම ..>