ජනාධිපති පරිසර සම්මාන 2019 - පරිසරයට දායක වන හොඳම රජයේ ආයතනය ලෙස මොණරගල දිස්ත්රික් ලේකම් කාර්යාලය තෙවන ස්ථානයට පත්විය
පරිසරයට දායක වන හොඳම රාජ්ය ආයතනය යටතේ
පළමු ස්ථානය -: ශ්රී ලංකා ගුවන් හමුදා ඇකඩමිය චයිනා බේ
දෙවන ස්ථානය -: ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
තුන්වන ස්ථානය -: දිස්ත්රික් ලේකම් කාර්යාලය මොණරගල





