ජනාධිපති පරිසර සම්මාන 2019 - පරිසරයට දායක වන හොඳම රජයේ ආයතනය ලෙස මොණරගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙවන ස්ථානයට පත්විය   

දිස්ත්‍රික් ලේකම්

mad

 

 

ඒ.ජී නිශාන්ත මහතා

 

mondistsec@gmail.com


අපගේ ජයග්‍රහණ


ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය (One Stop Shop)

sel 2 1 finalized

Hotline : 070 6 333 999


ඔබේ ව්‍යාපාරය මාර්ගගතව ලියාපදිංචි කිරීම (e-BR)

ලියාපදිංචි කරන්න

විශේෂ මාර්ගගත සේවා

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා මොනරාගල දිස්ත්‍රික් ලේකම්/දිසාපති වෙත සරලව හා කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමට සහ ඒවාට කඩිනමින් විසදුම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා "දිසාපතිට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත

දිසාපතිට කියන්න

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

book

e - ග්‍රාම නිලධාරී තොරතුරු පද්ධතිය


මොනරාගල දිස්ත්‍රික් ගාම නිලධාරීන්ගේ තොරතුරු

book

වාහන අංක තහඩු තොරතුරු (e-Plate)


වාහන අංක තහඩු දිස්ත්‍රික් මෝටර් රථ අංශය වෙත ලැබීම පරික්ෂා කිරීම

අභ්‍යන්තර විගණන අංශය

 

ACCONTEN SIR

ඩී.ඩබ්.එස්. රංජිත් මහතා

ප්‍රධාන අභ්‍යන්තර විගණක

 

දැක්ම

රජයේ මුදල් මනා අරපිරිමැස්මෙන් යුතුව කාර්යක්ෂම සහ ඵලදායී ලෙස යෙදවීමට අවශ්‍ය

පරිසරය නිර්මාණය කොට රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම.

 

මෙහෙවර

ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, විෂයානුබද්ධ චක්‍රලේඛ හා දෙපාර්තමේන්තු නියෝගවලට අනුකූලව

මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යසාධනය ඉහළ නැංවීමට කටයුතු කිරීම. 

 

ඉටුකරනු ලබන සේවාවන්

  • මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර විගණන පැවැත්වීම.
  • ගෙවීම් වවුචර් සහ බැංකු සැසඳුම් පරීක්ෂා කිරීම.
  • දිස්ත්‍රික් ලේකම් විසින් යොමුකරනු ලබන විශේෂ විමර්ශන පවත්වා‍ වාර්තා කිරීම.
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන සහ කළමනාකරණ කමිටුව පැවැත්වීම.
  • ප්‍රාදේශීය විගණන හා කළමනාකරණ කමිටු නිරීක්ෂණ කටයුතු වලට සහභාගී වී අවශ්‍ය උපදෙස් හා සමාලෝඡනයන් සිදුකිරීම.
  • අවශ්‍ය පරිදී අභ්‍යන්තර උපදෙස් සහ චක්‍රලේඛ නිකුත් කිරීම.

 

වාර්ෂික ඉලක්කයන්  සම්පූර්ණ කිරීම.

  • අභ්‍යන්තර විගණන පරීක්ෂණ 11 ක් පැවැත්වීම.
  • 2018 පළමු, දෙවන සහ තෙවන කාර්තුවලට අදාල විගණන සහ කළමනාකරණ කමිටු පැවැත්වීම.
  • බැංකු සැසඳුම් විගණනයට ඉදිරිපත් කිරීම සම්බන්ධ උපදෙස් මාලාවක් නිකුත් කිරීම.
  • දිස්ත්‍රික් ලේකම්ගේ නියමය පරිදී විශේෂ විමර්ශන 04 ක් පවත්වාගෙන යාම.