![]() |
දිස්ත්‍රික් ලේකම්
ගුණදාස සමරසිංහ මහතා
mondistsec@gmail.com
අපගේ ජයග්‍රහණ
ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය - B|S|C
Hotline : 070 6 333 999
ඔබේ ව්‍යාපාරය මාර්ගගතව ලියාපදිංචි කිරීම (e-BR)
ලියාපදිංචි කරන්න
ප්‍රාදේශීය ලේකම් කාර්යාල
විශේෂ මාර්ගගත සේවා

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා මොනරාගල දිස්ත්‍රික් ලේකම්/දිසාපති වෙත සරලව හා කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමට සහ ඒවාට කඩිනමින් විසදුම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා "දිසාපතිට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත
දිසාපතිට කියන්නකොරෝනා (කොවිඩ් -19) වැළැක්වීමේ වැඩසටහන - මොණරගල දිස්ත්‍රික්කය
දිස්ත්‍රික් වාර්තාව
ශ්‍රී ලංකා වාර්තාව
දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව (COVID-19)
වැඩි විස්තරරැස්වීම් සහ දෛනික වැඩසටහන්
පුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
තොරතුරු දැන ගැනීමේ අයිතිය
තොරතුරු දැනගැනීමේ අයිතිය
පනත -2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන
ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
- තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
- ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
- පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
- සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්රදානය කිරිම,
- වැඩිපුර ගාස්තු අයකිරිම,
- ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
- එම තොරතුරු වෙත එම පුරවැසියා ප්රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
නම් කළ නිලධාරියා
|
ගුණදාස සමරසිංහ මහතා
තනතුර: දිස්ත්‍රික් ලේකම්
ලිපිනය: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මොනරාගල.
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: 055 2276235
Fax: 055 2276025
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
තොරතුරු නිලධාරී
|
චන්දන ලොකුහේවගේ මහතා
අතිරේක දිස්ත්‍රික් ලේකම්
දුරකතන : 055 2276235
ජංගම : 071 8714219
ෆැක්ස් : 055 2276025
විද්‍යුත් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර
අංශ
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ගිණුම් අංශය | ආයතන අංශය | අභ්‍යන්තර විගණන අංශය | ඉංජිනේරු අංශය | පුපුරණ ද්‍රව්‍ය පාලන අංශය |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කුඩා ව්‍යාපාර අංශය | මැතිවරණ කාර්යාලය | පාරිභෝගික කටයුතු අධිකාරිය | ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය | සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය |
![]() |
![]() |
![]() |
![]() |
|
ඉඩම් පරිහරණ හා සැලසුම් කාර්යාලය | සැලසුම් අංශය | සමාජ සේවා අංශය | දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය |