Presidential Environment Awards 2019 - Moneragala District Secretariat came third place in Best Government Institution that contributes to the environment   

District Secretary

mad


Mr. A.G Nishantha

 

mondistsec@gmail.com


Our Achievements


Business Service Center (One Stop Shop)

sel 2 1 finalized

Hotline : 070 6 333 999


Register Your Business Online (e-BR)

Register Now

Special online Services

Monaragala District secretariat has launched the program “Tell to GA” with the aim of strengthening the public service providing process by enhancing the procedure of submitting public issues, Grievances and suggestions directly and efficiently to the district secretary and responding Quickly

Tell to GA

Meeting & GA Programme

book

e - Grama Niladari Information System


Get grama niladari information

book

Vehicle Number Plate info (e-Plate)


check your vehicle number plate received or not

Pass

Mr. D.W.Dahanayake

Assistant District Secretary 


Mrs. Thanuja Gunarathne
Administrative Officer

 

 

 

රාජකාරි කටයුතු
ආ/01

සියලූම කළමනාකරණ සහකාර වරුන්ගේ අධීක්ෂණ කටයුතු හා ඒ පිළිබද ප්‍රගතිය වාර්තා කිරීම.

බදවාගැනීම්, පත්කිරීම් සම්බන්ධ කටයුතු

ප්‍රාදේශීය ලේකම් කාර්යාල අධීක්ෂණය කිරීම සම්බන්ධ කටයුතු

සීමා නිර්ණ කිරීමේ දිස්ත්‍රික් කමිටුවට අදාළ කටයුතු

ආ/02 පුද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු
ආ/03 ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒකාබද්ධ සේවයට අයත් නිලධාරීන් ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ නිලධාරීන්ගේ ආයතන කටයුතු
ආ/04 ග්‍රාම නිලධාරින් සම්බන්ධ කටයුතු
ආ/05

දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරීන්ගේ ඉදිරි වැඩසටහන්

අග්‍රහාර රක්ෂණය පිළිබද කටයුතු

ආරක්ෂක හා සනීපාරක්ෂක සේවා කටයුතු

ආ/06 දිස්ත්‍රික් ලේකම්ගේ පෞද්ගලික සහකාර තනතුරේ රාජකාරි
ආ/07

දෛනික තැපෑල

ආයතනයේ විදුලි/ජල/දුරකථන බිල්පත් සම්බන්ධ කටයුතු

දිස්ත්‍රික් සංවර්ධන කමිටු

ආ/08

වාහන සම්බන්ධ කටයුතු

යන්ත්‍ර නඩත්තු කටයුතු

ශ්‍රවණාගාරය වෙන් කිරීම හා නඩත්තු අධීක්ෂණය

ආ/09

පරිගණක පුහුණු ඒකකය භාරව කටයුතු කිරීම

වී මිලදී ගැනීම් සම්බන්ධ කටයුතු

ආ/10

සමාජ සේවා හා සමාජ සුභසාධන කටයුතු

ආ/11

සියලූම රාජ්‍ය උත්සව සම්බන්ධ කටයුතු

ආ/12 ඉඩම් සම්බන්ධ මූලික කටයුතු
ආ/13

සංවර්ධන ව්‍යාපෘතිවලට අදාල කටයුතු

වකුගඩු රෝග නිවාරණ වැඩසටහනට අදාල කටයුතු

ආ/14

නිවාඩු සම්බන්ධ කටයුතු

ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු

ආ/15

නිල නිවාස සම්බන්ධ කටයුතු

ලේඛනාගාරය භාරව කටයුතු කිරීම

විදුලි විරෝධතා කටයුතු

ඩෙංගු මර්ධන කටයුතු

ආ/16

සංවර්ධන ව්‍යාපෘතිවලට අදාල කටයුතු

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අදාල කටයුතු

ආ/17

තොරතුරු තාක්ෂණ විෂයට අදාල කටයුතු

SMART Sri lanka ව්‍යාපෘතියට සම්බන්ධ කටයුතු

ආ/18 පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර වලට අදාල කටයුතු
ආ/19  සංවර්ධන ව්‍යාපෘතිවලට අදාල කටයුතු

පරිසර සංරක්ෂන ජාතික වැඩසටහනට අදාල කටයුතු

ආ/20

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීම් හා පසු විපරම

දිස්ත්‍රික්/ප්‍රාදේශීය නිවාස කමිටු

විග‍ණන කළමනාකරණ කමිටු පසු විපරම

තොරතුරු පනත සම්බන්ධ කටයුතු

ජනපතිට කියන්න ව්‍යාපෘතියට අදාල කටයුතු